මීගමුව කිඹුලාපිටිය ඉතා නිස්කලංක ආරක්ෂාකාරී වට පිටාවක තට්ටු දෙකක් සහිත නිවසක් දීර්ගකාලීනව බදු දීමට ඇත.
උද බැල්කනි එක,මැද සාලය,කුස්සිය,බාත්රූම් එක,පහල වැරෙන්ඩ් එක,නිදන කාමර 2,
ඉඩම වටේටම දැල් වැට ගසා ගේට්ටු දමා ඇත.
මාස 6ක අත්තිකාරම් අය කෙරේ