රු 33,500,000
සංශෝදිත මිල
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
Super Luxury House for sale in Negombo Y Junction
House Location facing to the Y Junction
---***** Make an appointment before you Visit ****---
--- House Content ---
***Ready to Occupancy***
* Two Story House tiled with Rocell tiles
* Brick work walls
* 8 Perch Land
* 1900 sqr.ft
* 3 Bed Rooms
* 2 Bath Rooms with Rocell Bath ware
* 1 Servant toilet
* Living area
* Dining area
* TV lobby
* Car porch
* Balcony
* Gate with Security wall around the Land
* Fully Lighted
* Pantry Cupboards
* Landscaped Front and Rear Gardens
---Common Facilities ---
* Project facing to Y Junction
* 20Meters to 251 Negombo - Katana bus route.
* 5 minutes to Negombo Town
* 15 minutes to Katunayaka highway entrance
* 15 minutes to Katunayaka Airport
* Great neighborhood community
* 22 feet fully concreated road access
* Electricity and water available
* High class amenities
* 24 x 7 security service
* Gated Community
* Approved Plans and Clear Deeds
***Make an appointment before you Visit ***
***************************************************************************************************
මීගමුව Y හන්දියෙන්ම සුපිරි නිවසක් විකිණීමට
නිවස පිහිටීම මීගමුව - කටාන ප්‍රධාන මාර්ගයට මුහුණ ලා Y හන්දියේ කාර්ගිල්ස් ෆුඩ් සිටිය ඉදිරිපස ඇති නිවාස ව්‍යාපෘතියකි
------ඔබ පැමිණීමට පෙර හමුවීමක් වෙන්කර ගන්න.------
--- නිවසේ අන්තර්ගතය ---
* Rocell ටයිල් වලින් ටයිල් කර ඇති දෙමහල් නිවස
* ගඩොල් බිත්ති
* පර්චස් 8 ඉඩම
* වර්ග අඩි 1900
* නිදන කාමර 3 ක්
* Rocell Bathware සහිත නාන කාමර 2ක්
* සේවක වැසිකිලියක් සහිතයි
* Living Area
* කෑම කාමරය
* රූපවාහිනී ලොබිය
* කාර් නැවතුම
* බැල්කනිය
* ඉඩම වටා ගේට්ටුව සහිත ආරක්ෂක තාප්පය
* සම්පුර්ණයෙන්ම ලයිට් සවිකර ඇත
* පැන්ට්‍රි කබඩ් නිම කර ඇත
* ඉදිරිපස සහ පසුපස උද්‍යාන
---පොදු පහසුකම් ---
* 251 මීගමුව බස් මාර්ගයට මුහුණලා ඇති නිවාස ව්‍යාපෘතියකි
* මිගමුව නගරයට විනාඩි 05 යි
* කටුනායක අධිවේගී පිවිසුමට විනාඩි 10 යි
ගුවන්තොටුපොළට පිවිසුමට විනාඩි 10 යි
* වැදගත් අසල්වැසි ප්‍රජාව
* අඩි 22 සම්පූර්ණයෙන්ම කොන්ක්‍රීට් කර ඇති මාර්ග ප්‍රවේශය
* විදුලිය සහ ජලය ඇත
* සියලු පහසුකම් ඇත
* 24 x 7 ආරක්ෂක සේවාව
* ගේට්ටු සහිත නිවාස ව්‍යාපෘතියකි
* අනුමත සැලසුම් සහ නිරවුල් ඔප්පු
ඔබ පැමිණීමට පෙර හමුවීමක් වෙන්කර ගන්න.
වැඩි විස්තර සඳහා අප අමතන්න