🏡 House for Sale in Narammala(SSPH-191)
🟢 Address - Ganegoda, Narammala.
🟢 Land Size - 26.5 Perches
🟢 Bedrooms - 07 (6 large rooms and 1 small room)
🟢 Bathrooms - 02
🟢 Living Room
🟢 Kitchen
🟢 Sq Ft - 2500
🟢 To Narammala town - 700m
🟢 To Colombo - Kurunegala Road(05) -20m
🟢 To Negombo - Kurunegala (34) bus Road -20m
🟢 To Petrol station, CEB station,Super markets - 200m
🟢 Flood Free Area
🟢 Free and Peaceful Environment
🟢 Price is negotiable
🟢 Clear Deeds
----------------------------------------------
🏡 නාරම්මල නිවසක් විකිණීමට ඇත (SSPH-191)
🟢 ලිපිනය - ගනේගොඩ, නාරම්මල.
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 26.5
🟢 නිදන කාමර - 07 (විශාල කාමර 6ක් සහ කුඩා කාමරයක් )
🟢 නාන කාමර - 02
🟢 විසිත්ත කාමරය
🟢 මුළුතැන්ගෙය
🟢 වර්ග අඩි - 2500
🟢 නාරම්මල නගරයට - මීටර් 700
🟢 කොළඹ - කුරුණෑගල පාරට (05) -මීටර් 20
🟢 මීගමුව - කුරුණෑගල (34) බස් පාරට - මීටර් 20
🟢 ඉන්ධන පිරවුම්හලට, විදුලිබල මණ්ඩල ස්ථානයට, සුපිරි වෙළඳසැල් වලට - මීටර් 200
🟢 ගංවතුරෙන් තොර ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු