🚩 A spacious and well-positioned home in the heart of Thalahena, offering comfortable family living with the added advantage of rental income potential in a rapidly growing residential area.
• Two-storey house for sale on 19 perches of land facing a 20 ft wide road
• Main house includes 4 bedrooms and 2 bathrooms, excluding the annex unit
• Separate annex with 2 bedrooms and 1 bathroom, ideal for generating rental income
• Approximately 3349 sqft of fully tiled floor area; 100% completed and ready for immediate use
• 230 m to Himbutana Road, 450 m to Thalahena Road, and 700 m to Kaduwela Main Road
• 900 m to Malabe Arpico Super Center and 850 m to Cargills Food City
• Just 700 m from prestigious Country Homes Residencies, boosting area value
• Clear deed with approved building and survey plans, making it eligible for bank financing
🔴 Price: Rs. 60 Million (Negotiable)
🚩 තලාහේන මංසන්ධියට නුදුරින් කීර්තිමත් කන්ට්‍රි හෝම්ස් නිවාස ව්‍යාපෘතියට ආසන්නයේ සියල් සපිරි සුවපහසු දිවියක් ගත කරමින් අමතර ආදායමක් ලබන්න ඔබටත් කදිම අවස්ථාව
• අඩි 20 ක් පළල මාර්ගයකට මුහුණලා පර්චස් 19 ක් විශාල ඉඩමක පිහිටි දෙමහල් නිවස
• ප්‍රධාන නිවස නිදන කාමර 4 කින් සහ නාන කාමර 2 කින් සමන්විතයි.
• නිදන කාමර 2 ක් සහ නාන කාමර 1 ක් ඇනෙක්සියෙන් අමතර ආදායමක්ද ලැබෙයි.
• 100%ක් වැඩ නිමවා ඇති භාවිතයට සූදුසු මෙම නිවසෙහි වර්ග අඩි 3349ක මුලු පොළවම ටයිල් කර ඇත.
• හිඹුටාන පාරට මීටර් 230ක්, තලාහේන පාරට මීටර් 450ක් සහ කඩුවෙල ප්‍රධාන මාර්ගයට මීටර් 700ක් පමණි.
• මාලබේ ආර්පිකෝ සුපර් සෙන්ටර් වෙත මීටර් 900ක් සහ කාගිල්ස් ෆුඩ් සිටි වෙත මීටර් 850ක් ඇත.
• කන්ට්‍රි හෝම්ස් නිවාස ව්‍යාපෘතියට ආසන්නයේ පිහිටා තිබීම ඉඩමෙහි නේවාසික වටිනාකම තවත් තහවුරු කරයි.
• අනුමත ගොඩනැගිලි සැලැස්මක් සහ සෙසු ලියකියවිලි සහිත නිරවුල් ඔප්පු ඇති නිසා බැංකු ණයක් දැනටමත් ලබාගෙන ඇත.
🔴 මිල: රු. ලක්ෂ 600 යි. (සාකච්ඡා කළ හැකිය)
🚩 தலஹேனாவின் மையப்பகுதியில், வேகமாக வளர்ந்து வரும் குடியிருப்புப் பகுதியில், வாடகை வருமானம் ஈட்டும் கூடுதல் நன்மையுடன், வசதியான குடும்ப வாழ்க்கையை வழங்கும் விசாலமான மற்றும் சிறந்த இடத்தில் அமைந்துள்ள வீடு.
• 20 அடி அகலச் சாலையை ஒட்டி, 19 பேர்ச் நிலத்தில் அமைந்துள்ள இரண்டு மாடி வீடு விற்பனைக்கு உள்ளது.
• இணைப்புப் பகுதியைத் தவிர்த்து, பிரதான வீட்டில் 4 படுக்கையறைகள் மற்றும் 2 குளியலறைகள் உள்ளன.
• வாடகை வருமானம் ஈட்டுவதற்கு ஏற்ற, 2 படுக்கையறைகள் மற்றும் 1 குளியலறையுடன் கூடிய தனி இணைப்புப் பகுதி.
• சுமார் 3349 சதுர அடி முழுவதும் டைல்ஸ் பதிக்கப்பட்ட தரைப்பரப்பு; 100% கட்டி முடிக்கப்பட்டு, உடனடியாகப் பயன்படுத்தத் தயார்
• ஹிம்புட்டான சாலையிலிருந்து 230 மீ, தலஹேன சாலையிலிருந்து 450 மீ, மற்றும் கடுவெல பிரதான சாலையிலிருந்து 700 மீ
• மலாபே ஆர்பிகோ சூப்பர் சென்டரிலிருந்து 900 மீ மற்றும் கார்கில்ஸ் ஃபுட் சிட்டியிலிருந்து 850 மீ
• மதிப்புமிக்க கண்ட்ரி ஹோம்ஸ் ரெசிடென்சிஸிலிருந்து வெறும் 700 மீ தொலைவில் இருப்பதால், இப்பகுதியின் மதிப்பு உயர்கிறது
• அங்கீகரிக்கப்பட்ட கட்டிடம் மற்றும் நில அளவைத் திட்டங்களுடன் கூடிய தெளிவான பத்திரம் இருப்பதால், வங்கி நிதியுதவிக்குத் தகுதியுடையது
🔴 விலை: ரூ. 60,000,000 (பேச்சுவார்த்தைக்குட்பட்டது)
_______________________________________________________
💡 Let us help you sell your property fast! We charge a registration fee at the beginning and a 3% commission on the property value after the deal is successfully closed.
✅ Advertising until the property is sold
✅ Managing and handling phone inquiries
✅ Scheduling and conducting property inspections
✅ Providing legal guidance and documentation support
Terms: The above services are provided only to customers who have signed an agreement with us. Signing an agreement with us does not prevent you from selling your property directly to an outside buyer.
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට ගාස්තුවක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்க நாங்கள் உதவுவோம்! ஆரம்பத்தில் பதிவு கட்டணமும், ஒப்பந்தம் வெற்றிகரமாக முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரம் செய்தல்
✅ தொலைபேசி விசாரணைகளை நிர்வகித்தல் மற்றும் கையாளுதல்
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்
✅ சட்ட வழிகாட்டுதல் மற்றும் ஆவண ஆதரவை வழங்குதல்
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. எங்களுடன் ஒரு ஒப்பந்தத்தில் கையெழுத்திடுவது உங்கள் சொத்தை நேரடியாக ஒரு வெளிப்புற வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Battaramulla House for Sale in Thalahena
කාමර: 2, නානකාමර: 2සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 230දින 50
Malabe Land for Sale in Korathoda
20.25 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 230 සම්පුර්ණ මිලදින 16
Diyagama House for Sale
කාමර: 3, නානකාමර: 2සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 23,000,000දින 54
Piliyandala House for Sale
කාමර: 5, නානකාමර: 3සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 270දින 41
