මාකොළ - හෙයියන්තුඩුවෙන් වටිනා
නිවසක් පර්චස් 48 යි. ලක්ෂ 122/-යි🏡
📄 සින්නක්කර නිරවුල් ඔප්පු
🏠 නිවසේ පහසුකම්
🛏️ නිදන කාමර 3
🛁 Bathroom 1
🛋️ සාලය
🍽️ මුලුතැන්ගෙය
📍 නිස්කලංක පරිසරයක
🛣️හෙයියන්තුඩුව ,සමෘද්ධි මාවතට 1.5km
🛣️මාකොළ නගරයට 4km
🛣️ගෝනවල නගරයට 2.6km
පදිංචියට හෝ ආයෝජනයකට සුදුසු වටිනා දේපලක්.
🆔 Job Code - DU-H-12543