House For Sale in Maharagama Pathiragoda Rd
* 24 p
* 3600 SQFT
* 6 Bedrooms ( 3 on Each Floor - Master Bedroom With AC )
* 2 Bathrooms ( 1 on Each Floor )
* Living - Dining - Pantry Top Kitchen
* 24 Perches With 12 Perch Bare Land Can be Sold Separately
* Boardering to a Paddy Filed
* Asking Only Rs.65/= Million NEGOTIABLE
මහරගම නගරයේ පතිරගොඩ නාලන්දාරාම විහාරය අසන්නයේ පර්චස් 24 ඉඩම සමග නිවස සහ නිවසට ඉදිරිපිට ඇති පර්චස් 12 හිස් ඉඩම විකිනීමට.
වෙලකට මායිම්ව ඉඩම පිහිට ඇත.
නිදහස් වටපිටාව.
මහරගම නගරයට 2Km
මහරගම පතිරගොඩ පාර
මිල ගනන් වැඩි විස්තර සදහා අමතන්න.