මහරගම, හයිලෙවල් පාර පෙනෙන දුරින් නාවින්න හන්දියේ අගනා ටයිල් තනිමහල් නිවසක් විකිණීමට.
* කාමර 2
* බාත්රූම් 2 (Hot Water)
* සාලය
* කෑම කාමරය
* පැන්ට්රිය
* වතුර ටැංකිය
* අඩි 12 පාර
* වටතාප්ප, රෝලර් ඩෝ
* ගෙවත්ත
* නිරවුල් ඔප්පු
මිල - ලක්ෂ 250