මහරගම | පර්වස් 8.8 | නිවස | ලක්ෂ 268/=
දේපල පරීක්ෂා කිරීමෙන් පසු තවදුරත් මිල ගනන් සාකච්ඡා කර ගත හැක
💎 මහරගම ගම්මාන පාරෙන්
💎 හයිලෙවල් පාරට 1 km
💎 මහරගම නගරයට 2 km
💎 කොට්ටාව Highway පිවිසුමට 5 km
💎 බැංකු / පාසැල් / සුපිරි වෙළදසැල් ඇතුලු සියළු පහසුකම් සමීපව
🔵 කාමර 4
🔵 නාන කාමර 2
🔵 සාලය
🔵 මුලුතැන්ගෙය
🔵 ගරාජය
🔵 වර්ග අඩි 1944
🧱 තාප්ප ගේට්ටු
📃 නිරවුල් ඔප්පු
💎 බැංකු ණය පහසුකම්
💧 නල ජලය
Code: EE/ KM/ H 9847