කුරුණෑගල කොළොඹ 06 පාර බෝයගනේ අක්කර 1 සමග නව නිවස විකිණීමට ඇත
-අක්කර 01 ( පර්චස් 160 ) පොල් වත්ත සමග
- සේවක වැසිකිලි 01
- විසිත්ත කාමර 02යි
-පැන්ට්‍රි සහිත කෑම කාමරය
- කුස්සිය
-අමතර කුස්සිය සහ දර පෝරණු කුස්සිය
- මුළු නිවසම සිවිලිම් ගසා ටයිල් කර ඇත
- පදිංචි නොවූ නව නිවසකි
- නල ජලය ඇත
- පොල් ගස් සහ පලතුරු මිශ්‍ර සරුසාර ඉඩමකි
- වරකට පොල් ඵලදාව 400ක් පමණ වේ
- කොටු හැඩති ඉඩම
-බෝයගනේ කුරුණෑගල ප්‍රධාන පාරට මායිම්ව ඇත
- දම්බෝක්ක අධිවේගී මාර්ගයට 4km දුරින් පිහිටා ඇත
- කොළොඹ 6 පාරට 3.5km දුරින්
-ලයිසියම් ජාත්‍යන්තර පාසලට 2km දුරින්
- කුරුණෑගල නගරයට 8km දුරින්
- කුරුණෑගල නුවර පාරට 7km දුරින්
- පවතින මිලට වඩා ඉතා අඩු මිලට විකිනීමට ඇත
- මිල ලක්ෂ 215 ( සාකච්චා කරගත හැක )