🚩 A strategically located property in a fast-developing residential neighborhood, offering excellent convenience for comfortable living or a smart long-term investment.
• 14.75 perches of prime land located on Horahena Road, Kottawa
• Just 500 m from Horahena Fiveway Junction and 3 km to Kottawa Town
• 20 ft wide access road with over 40 ft frontage
• Clear deed and approved survey plan, making the property fully eligible for bank loans
• Renovated house featuring a tiled living area, 3 bedrooms, and 2 bathrooms
• Includes a kitchen, storerooms, and essential facilities, ready for immediate occupancy
• Ideal for both residential living and investment in a high-demand, rapidly developing area
🔴 Price: Rs. 16.5 Million (Negotiable)
🚩 වේගයෙන් දියුණු වන කොට්ටාව, හොරහේන පස්මං හන්දියට නුදුරින් ඉඩමේ වටිනාකමට නිවසක් මිල දී ගැනීමට ඔබටත් අවස්ථාව
• කොට්ටාව, හොරහේන පාරේ පිහිටි පර්චස් 14.75 ක අගනා ඉඩමක් වැඩිම ඉල්ලුමට
• හොරහේන පස්මං හන්දියේ සිට මීටර් 500 ක් සහ කොට්ටාව නගරයට කිලෝමීටර 3 ක් දුරින්
• අඩි 20 මාර්ගයට මුහුණත අඩි 40කට වැඩියි
• නිරවුල් ඔප්පුව සහ අනුමත මිනින්දෝරු සැලැස්ම - බැංකු ණයක් ගැනීමට සුදුසුයි.
• ටයිල් කරන ලද විසිත්ත කාමරයක්, නිදන කාමර 3 ක් සහ නාන කාමර 2 ක්
• පැන්ට්රිය, ගබඩා කාමර සහ සෙසු පහසුකම් සහිත නිසා සැනෙකින් පදිංචි විය හැක.
• ඉහළ ඉල්ලුමක් සහ සීග්රයෙන් සංවර්ධනය වන මෙම ප්රදේශයේ නිවසක් ඉදිකිරීමට සහ ආයෝජනය යන දෙකටම සුදුසුය.
🔴 මිල: රු. ලක්ෂ 165 යි. (සාකච්ඡා කළ හැකිය)
🚩 வேகமாக வளர்ந்து வரும் குடியிருப்பு பகுதியில், வசதியான வாழ்க்கைக்கு அல்லது நீண்ட கால முதலீட்டிற்கு சிறந்த வசதியை வழங்கும் ஒரு மூலோபாய ரீதியாக அமைந்துள்ள சொத்து.
• கொட்டாவ, ஹொரஹேன சாலையில் அமைந்துள்ள 14.75 பேர்ச்சஸ் நிலம்
• ஹொரஹேன ஃபைவ்வே சந்திப்பிலிருந்து வெறும் 500 மீ மற்றும் கொட்டாவ நகரத்திற்கு 3 கி.மீ தொலைவில்
• 40 அடிக்கு மேல் முன்பக்கத்துடன் கூடிய 20 அடி அகல அணுகல் சாலை
• தெளிவான பத்திரம் மற்றும் அங்கீகரிக்கப்பட்ட சர்வே திட்டம் - வங்கிக் கடன்களுக்கு முழுமையாகத் தகுதியானது
• டைல்ஸ் வேயப்பட்ட வாழ்க்கைப் பகுதி, 3 படுக்கையறைகள் மற்றும் 2 குளியலறைகள் கொண்ட புதுப்பிக்கப்பட்ட வீடு
• சமையலறை, ஸ்டோர்ரூம்கள் மற்றும் அத்தியாவசிய வசதிகளை உள்ளடக்கியது - உடனடி வாழ்க்கைக்குத் தயாராக உள்ளது
• அதிக தேவை உள்ள, வேகமாக வளர்ந்து வரும் பகுதியில் குடியிருப்பு வாழ்க்கை மற்றும் முதலீட்டிற்கு ஏற்றது
🔴 விலை: ரூ. 16,500,000 (பேசித் தீர்க்கலாம்)
_________________________________________________________________
💡 Let us help you sell your property fast! We charge a registration fee at the beginning and a 3% commission on the property value after the deal is successfully closed.
✅ Advertising until the property is sold
✅ Managing and handling phone inquiries
✅ Scheduling and conducting property inspections
✅ Providing legal guidance and documentation support
Terms: The above services are provided only to customers who have signed an agreement with us. Signing an agreement with us does not prevent you from selling your property directly to an outside buyer.
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට ගාස්තුවක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்க நாங்கள் உதவுவோம்! ஆரம்பத்தில் பதிவு கட்டணமும், ஒப்பந்தம் வெற்றிகரமாக முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரம் செய்தல்
✅ தொலைபேசி விசாரணைகளை நிர்வகித்தல் மற்றும் கையாளுதல்
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்
✅ சட்ட வழிகாட்டுதல் மற்றும் ஆவண ஆதரவை வழங்குதல்
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. எங்களுடன் ஒரு ஒப்பந்தத்தில் கையெழுத்திடுவது உங்கள் சொத்தை நேரடியாக ஒரு வெளிப்புற வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


House for Sale in Kottawa
කාමර: 2, නානකාමර: 1සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 16,000,000දින 18
House for Sale in Kottawa
කාමර: 2, නානකාමර: 1සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 18,000,000දින 47
Kottawa - Rukmale House for Sale
කාමර: 4, නානකාමර: 2සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 20,000,000දින 15
Kottawa House for Sale in Siddamulla
කාමර: 2, නානකාමර: 1සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 160දින 6
