කොට්ටාවට 02km දුරින් මත්තේගොඩ සල්ගස් හංදිය අසල නිසල පෙදෙසෙහි ඉහළම නේවාසික පරිසරයක (පර්.6.4 ක) අඩකටත් වඩා වැඩ නිමවූ කාමර 6 ක සුවිසල් තෙමහල් නිවස ලක්ෂ 198කට හෝ ආසන්න වැඩිම ඉල්ලුමකට ඉක්මනින් විකිණේ.
වරලත් බැංකු තක්සේරුව ලක්ෂ 236කි. (ඉඩමේ වර්තමාන වටිනාකමේත් ඉතාමත්ම උසස් අමුද්‍රව්‍ය යොදා ඉදිකල සැබෑ පිරිවැයේත් එකතුව)
අඩි 20 පුළුල් පිවිසුම් මාර්ගය.
කොට්ටාව - පොල්ගස්ඕවිට ප්‍රධාන පාරට 100m.
මත්තේගොඩ - කොළඹ (138) ප්‍රධාන පාරට 300m.
කොට්ටාව නගරයට 2 km
(කාමර-6, නානකාමර-4, ආලින්ද-2, මුළුතැන්ගේ-2, කෑමකාමර-2, TV room, බැල්කනි-5, Rooftop Garden, වාහන නැවතුම)
- බිම් මහල
(සාලය, ආලින්දය, නිදන කාමර 02, නාන කාමර 02 ,කෑම කාමරය, මුළුතැන්ගෙය, වාහන නැවතුම)
- පළමු මහල
(නිදන කාමර 03, TV room, mini kitchen, නාන කාමර 01, බැල්කනි 03)
- දෙවන මහල
(නිදන කාමර 01, නාන කාමර 01, TV room, විශාල බැල්කනිය, open area)
- තෙවන මහල - Roof top garden
(ඉක්මණින් පදිංචි වීමට අවශ්‍ය නම් තවත් ලක්ෂ 15-20ක පමණ වියඳමකින් පළමු මහල සම්පූර්ණ කර පදිංචි වියහැකි අතර තවත් ලක්ෂ 60කින් පමණ මුළු නිවසම සාදා නිමකර ගතහැකිය. එවිට මෙය කෝටි හතරකට එහා ගිය වත්කමකි.)