කොට්ටාව පිලියන්දල 255 පාරේ පර්චස් 21ක ඉඩම සහ සිව්මහල් නිවස විකිණීමට ඇත.
*කාමර 9, *බාත් රූම් 4, *සේවක වැසිකිලි 1, *විදුලි සේවා 3 (වෙන වෙනම), *නල ජල සේවා 2, *ස්වභාවික ලිං ජලය (වතුර ටැංකිය සමග) 1, *පොල් ගස් 2, *වෙරළු ගස් 1, *අඹ ගස් 1 සහ විසිතුරු මල් ගස්
*මුලු ඉඩම වටා බ්ලොක් ගල්/කොන්ක්රීට් තාප්පය ,
1.*Basement
සිමෙන්ති පොලොව
2.*Ground floor
ටයිල් පොලොව
3.*1 st floor
ටයිල් සහ ටයිටේනියම් පොලොව
4.*2 nd floor
ටයිල් පොලොව සහ සිවිලිම සහිත වහලයෙන් අවසන් වේ.
*මුලු නිවසම වර්ග අඩි 4144 (Sun Sheds සහ Balconies හැර)