දේපල කේතය: MB0274
කොට්ටාව නගරයට ඉතා ආසන්නව පිහිටි, විශාල හා සුඛෝපභෝගී නිවසක් විකිණීමට ඇත.
තට්ටු ගණන: තනි තට්ටුව
වර්ග ප්‍රමාණය: වර්ග අඩි 1000+
කාමර ගණන: 3
නාන කාමර: 1
ඉඩමේ ප්‍රමාණය: පර්චස් 10
මිල: ලක්ෂ 146
වටපිටාව: නිවාස සහිත සාමකාමී පරිසරයක්
🏡 විශාල පවුලක් සඳහා හෝ ලග්ජරී පදිංචියක් ලෙස ඉතා සුදුසු නිවසකි.
🌟 නගරයට ආසන්නව තිබීම නිසා දෛනික අවශ්‍යතා පහසුවෙන් ලබා ගත හැක.
🚗 පහසු ප්‍රවේශය සහ හොඳ වාසස්ථාන පරිසරයක්.
📞 වැඩි විස්තර සඳහා අදම අප හා සම්බන්ධ වන්න!