House for Sale in Kithulgala
A well-maintained 4-bedroom house is available for sale in the beautiful and peaceful area of Kithulgala. Ideal for residential living or as an investment property.
Property Details:
🏠 House size: 1500 sq.ft
🛏️ 4 Bedrooms
🚿 1 Bathroom
🌳 Land size: 102 perches
💡 Water & electricity available
📜 Clear deeds
Located in a calm and natural environment with easy access to essential facilities.
Price: LKR 20,000,000
----------------------
සුන්දර වටපිටාවක් සෞම්‍ය දේශගුනයක් සහිත කිතුල්ගල ප්‍රදේශයේ නිස්කලංක පරිසරයක පිහිටි පර්චස් 102 ක ඉඩම සහ අංග සම්පූර්ණ නිවසක්,නිරවුල් ඔප්පු
* ස්භාවික අපඳව්ය වලින් තොර ඉඩම
* වර්ග අඩි 1500 ක තනි තට්ටුවේ නිවස
* නිදන කාමර 4ක් සහ ගබඩා කාමරය
* වැරන්ඩාව
* සාලය
* කෑම කාමරය
* කුස්සිය
* නාන කාමරය සහිත වැසිකිළිය සහ පිටත වැසිකිළිය
* CCTV කැමරා
* වාහන 6කට වැඩිව ගාල් කිරිමේ ඉඩපහසුකම් ඇති මිදුල
* කාපට් පාරේ සිට නිවස දක්වා සකසා ඇති අඩි 8ක කොන්ක්‍රීට් පාර
මිල රුපියක් ලක්ෂ 200. විමසන්න