🏡 House for Sale in Kithulapitiya (SSPH-288)
🟢 Address - Kithulapitiya, Galle.
🟢 Land Size - 12 Perches
🟢 Bedrooms - 03
🟢 Bathrooms - 02 (1 indoor & 1 outdoor)
🟢 Kitchen
🟢 Dining Area
🟢 Living Room
🟢 Parking space for 3–4 vehicles
🟢 To Kithulapitiya–Karapitiya Road (via Ananda Mawatha)- 900m
🟢 To Galle–Wakwella Road - 1.1km
🟢 To Leeds International School - 350m
🟢 To Engineering Faculty, University of Ruhuna - 2.6km
🟢 Area free from floods and natural disasters
🟢 Free and Peaceful Environment
🟢 Price is negotiable
🟢 Clear Deeds
-----------------------------------------------------
🏡 කිතුලපිටියේ නිවසක් විකිණීමට ඇත (SSPH-288)
🟢 ලිපිනය - කිතුලපිටිය, ගාල්ල.
🟢 ඉඩමේ ප්‍රමාණය - පර්චස් 12
🟢 නිදන කාමර - 03
🟢 නාන කාමර - 02
🟢 මුළුතැන්ගෙය
🟢 කෑම කාමරය
🟢 විසිත්ත කාමරය
🟢 වාහන 3–4ක් සඳහා වාහන නැවැත්වීමේ ඉඩකඩ
🟢 කිතුලපිටිය–කරාපිටිය පාරට (ආනන්ද මාවත හරහා) - 900m
🟢 ගාල්ල–වක්වැල්ල පාරට - 1.1km
🟢 ලීඩ්ස් ජාත්‍යන්තර පාසලට - 350m
🟢 රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට - 2.6km
🟢 ගංවතුර හා ස්වාභාවික විපත් වලින් තොර ප්‍රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු