🏡✨ කිරිවත්තුඩුවෙන් ඔබේ සිහින නිවස අදම ඔබේ කරගන්න! ✨🏡
🔥 විදේශගත වීම හේතුවෙන් ඉක්මනින් විකිණීමට!
📍 කිරිවත්තුඩුව – නිස්කලංක, ආරක්ෂිත පරිසරයක
අවුරුදු 3ක් පමණක් පදිංචි වූ, උසස් අමුද්‍රව්‍ය වලින් නිවැරදි ප්‍රමිතියට ඉදිකළ අංගසම්පූර්ණ නවීන නිවසක්.
✅ සින්නක්කර ඔප්පු
✅ අනුමත ප්ලෑන් + COC
✅ පර්චස් 10
✅ නිවස – වර්ග අඩි 1,389
🏡 නිවසේ පහසුකම් 🛏️ නිදන කාමර 3
🚿 Hot Water (Geyser) සහිත නාන කාමරය
🛋️ ඉඩකඩ සහිත ආලින්දය
🍽️ විශාල කෑම කාමරය
👨🍳 Pantry Cupboards සහිත නවීන කුස්සිය
🍳 වෙනම පිටත කුස්සිය
🚗 වාහන නැවැත්වීමේ පහසුකම්
✨ සම්පූර්ණ ටයිල් කර Finishing Ceiling ගසා ඇත.
💧 නළ ජලය + ළිං ජලය + විදුලිය
🧱 වට තාප්ප හා Roller Gate
📍 128 / 280 බස් මාර්ගයට කි.මී. 1.9
(තලගල – කිරිවත්තුඩුව – හොරණ)
💰 විකිණුම් මිල – ලක්ෂ 176 (මිල සාකච්ඡා කළ හැක.)
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න
EE - UP - H- 13659