* බණ්ඩාරගම පිහිටි පර්චස් 10 අංග සම්පූර්ණ නිවස විකිණිමට
* කාමර 2 , සාලය, කුස්සිය,බාත්රූම් 1 , වැරැන්ඩා
*සම්පුර්ණයෙන ස්ලැබ් එක දමා ඇත.
* වාහන 3 ක් පමණ නැවැත්වීමේ පහසුකම ඇත
* නිවස වටේට තාප්ප බැද ගේට්ටුවක් දමා ඇත.
* කැස්බෑව නගරයට 3 KM
* බණ්ඩාරගම නගරයට 3 1/2 KM
* බණ්ඩාරගම කැස්බෑව පාරේ මිටර් 500 M ඇතුලට මෙම නිවස පිහිටයි.
* ගැලනිගම , කහතුඩුව හයිවේ එකට ආසන්නව පිහිටයි.
* නිවස ඉදිරිපිට කාපටි පාර පිහිටයි.
මිල රු. 120,00,000/=
0707060222