~🏠 කැලණිය ටයර් හන්දියෙන් නිවසක් සමඟ පර්චස් 17 ක ඉඩමක් විකිණීමට
~🚆🏩 ප්‍රධාන නගර/සුපිරි වෙළඳසැල්/බැංකු/පිරවුම්හල්/රෝහල්/රජයේ සහ ජාත්‍යන්තර පාසල් ඉතා නුදුරින්
~කොළඹට 8km (විනාඩි 17)
~කිරිබත්ගොඩට 2 km (විනාඩි 5)
~පෑලියගොඩ අධිවේගී මාර්ගය 1.2 km (විනාඩි 3)
~පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයට 2.4km (විනාඩි 5)
~කැලණිය දුම්-රිය පොලට 2km (විනාඩි 6)
~කැලණිය රජ මහා විහාරයට 1.6 km (විනාඩි 4)
~නුවර-කොළඹ ප්‍රධාන මාර්ගයට 500m
~පරන නුවර පාරට 200m
🏠 නිවස
~නිදන කාමර 5/ සේවක කාමර 1/ නාන කාමර 3/ TV ලොබිය / විශාල විසිත්ත කාමරය/ නවීන පැන්ට්‍රිය/මුලුතැන් ගෙය/ විශාල කෑම කාමරය/ ගරාජය/ ~මැද මිදුලක් ඇත /හොඳින් නඩත්තු කල ගෙවත්ත
~ගංවතුර අවදානමක් නොමැති පෙදෙසකි
~නිරවුල් ඔප්පු
~හතරැස් තැනිතලා ඉඩම
~මිල රු. මිලියන 47M/- (මිල ගණන් සාකච්ඡා කරගත හැකිය)