කැලණිය – කොළඹට ලගින් අලුත්ම අංගසම්පූර්ණ නිවසක් විකිණීමට
📍 ස්ථානය: කැලණිය
🛣️ කොළඹ–නුවර ප්රධාන මාර්ගයට – 350m
🌾 නිස්කලංක පරිසරය | 🏙️ සියලු නාගරික පහසුකම්
📏 ඉඩම ප්රමාණය: පර්චස් 15
💰 මිල: රු. ලක්ෂ 380/= (සාකච්ඡා කළ හැක)
📌 Ref – EE-CA H 5731
🏠 නිවසේ විශේෂාංග:
🔖 ආලින්දය
🔖 කෑම කාමරය
🛏️ නිදන කාමර – 3
🚿 බාත්රූම් – 2
🍳 මුලුතැන්ගෙය
📦 ගබඩා කාමරය
🏡 වට තාප්පය හා ගේට්ටුව
📜 නිරවුල් ඔප්පුව
📶 සියලු 4G ආවරණය