මාතර යටියන බස් පාරට මුහුණලා පර්චස් 240ක වගා කරන ලද ඉඩම, ප්රධාන වැවිල්ල පොල් ගස් 45 පැළ 125, ඵල දරන කරාඹු ගස් 150, ගම්මිරිස්, කුරුඳු, ගොරකා සියලුම ඵල දරන පළතුරු ඇත.
▪️මෙහි අගනා නිවසක් ද ඇත. එහි කාමර 05, බාත්රූම් 03 සහිතයි.
▪️අපරැක්ක අධිවේගී පිවිසුමට, දුම්රිය ස්ථානයට විනාඩි 5යි.
▪️ගංවතුර, නාය යෑම් නැත.
▪️ඉක්මනින් විකිණීමට, පැමිණ බලන්න.
▪️ලක්ෂ 350/= (මිළ ගණන් සාකච්ඡා කර ගත හැක.)