House for Sale in Kegalle
The two-story house which is built on a 11-perches plot of land is for sale in a very good residential area with all amenities, very close to the Kegalle town. This house is located within the city limits, just 900m away from Urban Council premises, closer to Kurunduhinna junction.
කෑගල්ල නගරයට ඉතාමත්ම ආසන්නයෙන් පිහිටි සියලුම පහසුකම් සහිත ඉතා හොද නේවාසික ප්‍රදේශයක පිහිටි පර්චස් 11 ක ඉඩමක ඉදිකරන ලද අංග සම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට ඇත. කෑගල්ල මහ නගර සභා සීමාව තුළ පිහිටි මෙම නිවස, කෑගල්ල නගර සභාව අසල සිට 900m දුරින්, කුරුදුහින්න හංදියට ඉතා ආසන්නයේ ඉදිකර ඇත.
House Features :
නිවසේ ලක්ෂණ :
Ground Floor (fully completed) :
බිම් මහල (සම්පූර්ණ කර ඇත) :
Spacious living area
350 SQFT ඉඩකඩ සහිත සාලය
2. Bedrooms 3 & 1 Maiden room
නිදන කාමර 3 සහ සේවක නිදන කාමර 1
3. Bathroom 1 & outside shower area with a toilet
නාන කාමර 1 සහ නිවසින් එලියේ පිහිටා ඇති අමතර නාන ස්ථානය සහ වැසිකිළිය
4. Spacious Kitchen
ඉඩකඩ සහිත කුස්සිය
** Living area floor is fully tiled while the rest of the house floor is done using red cement
** සාලයෙහි බිම ටයිල් කර ඇති අතර නිවසේ කාමර සහ කුස්සියෙහි බිම රතු සිමෙන්ති යොදා නිම කර ඇත.
Upper Floor (only the Slab)
උඩු මහල (Slab එක පමණක් දමා ඇත.)
** Waterproofed and the slab surface is levelled with cement mixture.
** ජල කාන්දුවීම් වැලක්වීමට පිළියම් යොදා ඇති අතර Slab මතුපිට cement mixture යොදා සකසා ඇත.
Additional Information :
අමතර විස්තර :
1. Electricity, Water line & Fiber telecommunication line facilities
තෙකලා විදුලිය, ජලය සහ Fiber සන්නිවේදන ජාලය)
2. Easy access to Kegalle town or any other destination by bus or private vehicle.
බස් රථයකින් හෝ පෞද්ගලික වාහනයකින් කෑගල්ල නගරයට හෝ වෙනත් ගමනාන්තයකට පහසුවෙන් ප්‍රවේශ විය හැක.
3. Just 5 minutes to Kegalle Town and easy access via different routes (accessible from 5 routes)
කෑගල්ල නගරයට මිනිත්තු 5 කින් ප්‍රවේශ විය හැකිය. (විවිධ මාර්ග 5ක් ඔස්සේ නිවසට ප්‍රවේශ විය හැක.)
4. Only 8.5km to Pinnawala Zoo & the elephant orphanage
පින්නවල සත්වෝද්‍යානයට 8.5km යි.
5. Very convenient location with all necessary urban facilities.
අවශ්‍ය සියලුම නාගරික පහසුකම් සහිත ඉතා පහසු ස්ථානයකි.
6. Easy access to Government/ International schools, Banks, Financial Institutions, Supermarkets, and Restaurants etc. (LYCEUM NURSERY 300m, KEGALU VIDYALAYA 1.6km, ST. MARY'S & ST. JOSEPH'S COLLEGE 2.6km, KEGALLE DISTRICT SECRETARIAT 700m, KEGALLE POLICE STATION 800m)
රජයේ/ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.
7. House is built in accordance with the pre approved plans from the city council
නගර සභාව විසින් අනුමත කරන ලද නිවාස සැලසුමට අනුව නිවස ඉදිකර ඇත.
8. Clear deeds/titles
නිරවුල්, පිරිසිදු සින්නක්කර ඔප්පු
9. Approval of bank loans based on the property value
බැංකු ණය පහසුකම් ලබාගත හැක
This home combines security, space, and community living, a rare opportunity in this area. A secure and a peaceful home in one of the city’s most desirable neighborhoods. Known for its strong community and family-friendly environment, this property is ideal for long-term living. It's the perfect home for a family with young kids.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

House for Sale in Kegalle Town
කාමර: 5, නානකාමර: 3කෑගල්ල, විකිණීමට ඇති නිවාසරු 45,000,000දින 22
Antique Villa Type House for Sale Kegalle
කාමර: 5, නානකාමර: 3කෑගල්ල, විකිණීමට ඇති නිවාසරු 41,000,000පැය 8
Land for sale in Kegalle
කාමර: 3, නානකාමර: 1කෑගල්ල, විකිණීමට ඇති නිවාසරු 7,500,000පැය 8
Land for sale in Kegalle
170.0 පර්චස්කෑගල්ල, ඉඩම් ඇති නිවාසරු 45,000 පර්ච් එකකටදින 53