House for Sale in Kegalle
කෑගල්ල - කොළඹ නුවර මහා මාර්ගයට පෙනෙන දුරින් පර්චස් 57ක් විකිණීමට ඇත.
කෑගල්ල නගරයේ සිට 4km ගලිගමුවේ සිට 1km
නිවාස දෙකක් ලෙස හෝ තනි නිවසක් හෝ ව්‍යාපාරික ප්‍රදේශයක් ලෙස පාවිච්චියට ගත හැකිය.
පලමු නිවස තට්ටු දෙකයි (පර්චස් 41.2)
කාමර 5
විසිත්ත කාමරය
කෑම කාමරය
ඉස්තෝප්පු කාමරය
බැල්කනිය
ඇතුලත නාන කාමරය
කුස්සිය
සේවක කාමර 1
සේවක වැසිකිලි නාන පහසුකම්
ගරාජ් 1
නල ජලය, නල ළිඳකින්ද වතුර මෝටර් කර ඇත.
තෙකලා විදුලිය
මිලියන 20.7
දෙවන නිවස තට්ටු දෙකයි (පර්චස් 15.8)
කාමර 2
සාලය
බැල්කනිය
කුස්සිය
නන කාමරය
පහල තට්ටුව කාමර වෙන්කර නැත. ශාලාවක් ලෙස ඇත.
නල ළිං ජලය වතුර මෝටර් කර ඇත (නල ජලය සඳහා ඉල්ලුම් කල හැකිය)
තෙකලා විදුලිය
මිලියන 10.5
✅ඉහළ නේවාසික / ව්‍යාපාරික ප්‍රදේශයක පිහිටා ඇත.
✅නිරවුල් ඔප්පු ඇත.
✅ ඉතා නිදහස් සාමකාමී වැදගත් වටපිටාව.
✅පොල්, අඹ, කෙසෙල් වැනි බෝග වග කර ඇත.
✅වාහන බොහෝ ප්‍රමාණයක් නැවැත්වීමේ පහසුකම් ඇත.
මුළු ඉඩම නිවාස දෙක සමග වටිනාකම මිලියන 31.2. ස්ථීර ගැනුම්කරුවකුට දේපළ පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැකිය. දේපල පරික්ෂාව සඳහා කලින් වේලාවක් වෙන් කරගත යුතුය.
බ්රෝකෙර්වරු අනවශ්යි.
57 perches of land for sale near the Kegalle-Colombo highway. Located just 4 km from Kegalle town and 1 km from Galigamuwa. Ideal for two homes, a single residence, or a business.
The first house is a two-story property on 41.2 perches of land. It features 5 rooms, a living room, dining room, porch, balcony, and an indoor bathroom. The kitchen, 1 staff room, and employee toilet with shower facilities are also included. There is a garage, access to tap water, and an option to draw water from a tube well. The house is equipped with three-phase electricity. Price: 20.7 million.
The second house is a two-story property on 15.8 perches of land. It includes 2 rooms, a living room, balcony, kitchen, and bathroom. There are no rooms on the ground floor and remain as a hall. The property has tube well water, with the option to apply for tap water, and is equipped with three-phase electricity.
Price: 10.5 million.
✅ Located in a prime residential and business area.
✅ Clear deeds available.
✅ Peaceful and serene environment.
✅ The land is cultivated with crops like coconut, mango, and banana.
✅ Plenty of parking facilities available.
The total value of the land with both houses is 31.2 million. Price negotiations are possible for serious buyers after property inspection. Property inspections require scheduling an appointment in advance.
Agents are not required.
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
House for Sale in Kegalle
කාමර: 3, නානකාමර: 1කෑගල්ල, විකිණීමට ඇති නිවාසරු 7,000,000දින 40House with Land for sale in Kegalle
කාමර: 4, නානකාමර: 1කෑගල්ල, විකිණීමට ඇති නිවාසරු 18,000,000දින 21House for Sale Kegalla
කාමර: 5, නානකාමර: 1කෑගල්ල, විකිණීමට ඇති නිවාසරු 6,500,000දින 31House with Land for Sale in Kegalle
කාමර: 4, නානකාමර: 1කෑගල්ල, විකිණීමට ඇති නිවාසරු 36,000,000දින 42