House for sale in Katana
> කඳවල කටාන සුභසාධක මාවත
> පර්චස් 9.12
> ඉඩමට ප්රාදේශිය සභා අනුමැතිය ඇත.
> නිවසේ ප්රමාණය වර්ග අඩි 1000 sq,feet
> > නිවස අඩක් නිම කර ඇත.
> කාමර 3ක් සහ මුලුතැන්ගෙය ,නාන කමරය
> ඉඩමට ඇතුලුවීමට අඩි 20(කාපට්කරනලද) පුලුල් මාර්ග ප්රවේශයක් ඇත.
> ඉඩමේ සිට මීරිගම – මීගමුව (251) ප්රධාන මාර්ගයට සහ දිවුලපිටිය – මීගමුව (242) ප්රධාන මාර්ගයට මීටර් 950m
> විකුනුම් මිල රු.8,500,000/=
> පරික්ෂාකර මිල ගනන් සාකච්චාකරගත හැක.