නුවර තිත්තපජ්ජල ( නුවර - කුරුණෑගල ප්රධාන මාර්ගය) ආසන්නයේ පිහිටි අංගසම්පූර්ණ නිවසක් සහ ඉඩමක් විකිණීමට,
පර්චස් 70 ක සාදික්කා ඉඩමකි (අවසන් බිම් සවිය මිනුම් ඔප්පු අනුව).පොල්, කරාබුනැටි, ගොරකා, පුවක්, කොස් සහ එවැනි තවත් බෝග රාශියකින් ස්වයංපෝෂිත ඉඩමකි.
කාමර - 3
මුළුතැන්ගෙයි - 2
නානකාමර - 1 ( with hot water)
සාලය
කෑම කාමරය
ගබඩා කාමරය
( තව මහලක් සෑදීමට ස්ලැබ් එකක්ද ඇත)
නුවර කුරුණෑගල පාරට 800 m කි.
මිල :- මිලියන 9.8
මිල ගණන් සාකච්ඡා කර ගත හැක
වැඩි විස්තර සදහා -
A fully completed house and land for sale near Kandy Tittapajjala (Kundy-Kurunegala main road),
Nutmeg land of 70 perches (as per final land survey deeds). land with coconut, cloves, arecanut, jackfruit and many other such crops.
Rooms - 3
Kitchen - 2
Bathroom - 1 (with hot water)
living room
dining room
Storage room
(There is also a slab to make another floor)
800 m to Kurunegala Road in Kandy.
Price :- 9.8 million
Prices are negotiable
For more details -