කදාන දුම්රියපොළට , නගරයට ආසන්නව ජයසුරිය මාවතෙ , දෙවැනි පටුමග පර්චස් 11.75 නිවස විකිණීමට .කාමර 3 ,සාලය ,මුලුතැන්ගෙය ,බාත්රුමි ,නල ජලය ,විදුලිය ,වටතාප්ප ,ගේටිටු ,
මිල ලක්ෂ 155( බැංකු ණය ලක්ෂ 24)
මිල සාකච්ඡා කරගත හැක .