කළුතර ප්‍රදේශයේ නිස්කලංක, ගංවතුර අවදානමක් නොමැති සහ ඉතා හොඳ නේවාසික පරිසරයක පිහිටි මෙම වටිනා දෙමහල් නිවස, සුවපහසු පවුල් ජීවිතයක් හෝ අනාගත ආයෝජනයක් සඳහා ඉතා සුදුසුයි.
✔️ සිනමා ශාලාවට මිනිත්තු 3යි
✔️ ක්‍රීඩාංගණයට මිනිත්තු 2යි
✔️ කටුකුරුන්ද දුම්රිය ස්ථානයට මිනිත්තු 3යි
✔️ කටුකුරුන්ද හන්දියට මිනිත්තු 3–4යි
✔️ වෛද්‍ය මධ්‍යස්ථාන කිහිපයක් ආසන්නයේ
✔️ කළුතර නගරයට මිනිත්තු 5යි
✔️ නාගොඩ රජයේ රෝහලට මිනිත්තු 10යි
✔️ පල්ලියට මිනිත්තු 3යි
✔️ පන්සලට මිනිත්තු 5යි
✔️ කළු ගඟට මීටර් 300යි
✔️ වෙරළට කිලෝමීටර් 1යි
📍 දේපළ විස්තර:
▪️ ඉඩම් ප්‍රමාණය – පර්චස් 18.4
▪️ නිවසේ මුළු ප්‍රමාණය – වර්ග අඩි 2,790
▪️ ඉඩකඩ සහිත දෙමහල් නිවසක්
🏠 ඉහළ මහල:
▪️ නිදන කාමර 2ක්
▪️ Attached නාන කාමර 1ක්
🏠 පහළ මහල:
▪️ නිදන කාමර 3ක්
▪️ පොදු නාන කාමරයක්
⚡ අමතර පහසුකම්:
▪️ 3 Phase විදුලි සැපයුම
▪️ නල ජල සැපයුම
නිස්කලංක හා පහසු ප්‍රදේශයක පිහිටි, අත්‍යවශ්‍ය සියලු පහසුකම් වෙත ඉතා පහසුවෙන් ළඟා විය හැකි වටිනා දේපළක්.
A valuable two-story house located in a peaceful, flood-free, and highly residential area in Kalutara – ideal for comfortable family living or future investment.
Property Details
Land Size: 18.4 Perches
Total House Size: 2,790 Sq. Ft.
Two-story house with spacious layout
Upstairs: 2 bedrooms (1 attached bathroom)
Ground Floor: 3 bedrooms
Common bathroom available
3-phase electricity
Pipe-borne water supply
Excellent Location & Accessibility
3 minutes to cinema hall
2 minutes to playground
3 minutes to Katukurunda Railway Station
3–4 minutes to Katukurunda Junction
Multiple medical centers nearby
5 minutes to Kalutara Town
10 minutes to Nagoda Government Hospital
3 minutes to church
5 minutes to temple
Only 300m to Black River
Just 1km to the beach
Located in a calm and convenient neighborhood with easy access to all essential facilities.