This house is located in Kalapaluwawa, Rajagiya, in a peaceful neighborhood near Keels Super. If you are working or running a business in and around Colombo city, this will be an ideal property investment.
- Two bedrooms
- two bathrooms with hot water
- large living room/TV lobby/ Dinning room
- Kitchen
- Separate room and Bathroom out side(maids room/drivers room)
- Separate Backyard entrance
- 5kw Sola system (Zero electricity bill)
- 20ft access road
- roller door
From this house:
Rajagiriya town - 3 km
Borella junction - 5 km
Battaramulla - 4 km
රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේ, පාසල් මාවතේ, කීල්ස් සුපර් සුපිරි වෙළඳ සැල ආසන්නයේ ඉතාම සාමකාමී වටා පිටාවක පිහිටි මෙම නිවස කොළඹ නගරය ආශ්‍රිතව ව්‍යාපාර, අධ්‍යාපනික හෝ වෘත්තීය කටයුතු කරන ඔබ සඳහාම සුදුසු ආයෝජනයකි.
- නිදන කාමර - 2
- නාන කාමර - 2
- විශාල සාලය සහ කෑම කාමරය
- මුළුතැන් ගෙය
- ගෘහ සේවක කාමරය සහ නාන කාමරය.
- 5Kw සූර්ය බල පද්ධතිය - විදුලි බිල - 0.00
- අඩි 20 මාර්ගය
මෙම නිවසේ සිට:
රාජගිරිය නගරය - 3 km
බොරැල්ල නගරය = 5 km
බත්තරමුල්ල - 4km