House for Sale in Kahathuduwa - Piliyandala
පිලියන්දල - කහතුඩුව, දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමට 500m දුරින් පිහිටි ⭕️Slab⭕️ එක දැමූ තනි තට්ටුවේ නිවසක් විකීනීමට 🍀
▪️දක්ශිණ අධිවේගී මාර්ගයට 500m
▪️120 හොරණ බස් පාරට 350m
▪️Piliyandala ට විනාඩි 15
▪️ කොට්ට්වාට විනාඩි 7
▪️ අදිවේගී මාර්ගය හරහා කොලබ අවට හෝ දුර රැකියා කරන අයට ඉතාමත් පහසුයි 🤩
◾️පර්චස් 9.75
◾️වර්ග අඩි 1300
▪️ බිම් මහල සම්පූර්ණයෙන් නිමකර ඇත සහ පලමු මහල ඔබට රිසි සේ සාදා ගත හැක
▪️ කාමර 3ක් ( ප්‍රධාන නිදන කාමරයේ AC ඇත)
▪️නානකාමර 1
▪️සාලය හා කෑම කාමරය
▪️Pantry එකක් සහිත කුස්සිය
▪️සේවකයන්ට කාමරයක් හා සේවක නානකාමරයක්
▪️සිවිලින් Fan 6ක් සහ AC 1ක් ඇත
▪️CCTV කැමරාවක් ඇත
▪️වට තාප්පයක්, Roller gate හා Wicket gate
▪️Hot Water
▪️වාහන 2ක් Parking සදහා ඉඩ ඇත
▪️සම්පූරණයෙන් Tile කර ඇත
▪️විශාල වැරැන්ඩාවක් ඇත
▪️නිවසටම ඇති පලල් පාර
▪️පිරිසිදු ඔප්පු , Bank loan සදහා අනුමැතිය ලබා ගත හැකිය
▪️Tap line water හා ලිදක් ඇත
▪️ඉතා හොද පලදාවක් තියෙන පොල් ගසක් ඇත
▪️ඉතා වැදගත් සුහදශීලී අසල්වාසීන් ඇත
▪️ හොදම අමුද්‍රවය යොදා සාදන ලද නිවසකි
❌ගෘහ භාන්ඩ නොමැතිව ❌
💎💰 පදිංචි වීමට හෝ Investment property යක් විදිහට හෝ සුදුසුය. ( මාසිකව Rs.70000 ආසන්න ආදයම් මුදලක් , ගෘහ භාන්ඩ නොමැතිව කුලී පදනමට දී උපයාගත හැක - අප මෑතක් වෙන තෙක් උපයා ගන්නා ලදී.)💎💰
⚠️ 💯 for Genuine Buyers only
🥰පරික්ශා කිරීමෙන් පසුව මිල ගණන් සාකච්චා කර වෙනසක් කරවා ගත හැකිය. 🤩 අද හෙටම කරනවා නම් විශාල මිල අඩු කිරීමක්
🚫⚠️ No Brokers ⚠️
⭕️9.75 Perches
⭕️1300 sq ft
⭕️3 bedroom
⭕️1 bathroom
⭕️Spacious living room
⭕️Dining room
⭕️Kitchen with pantry
⭕️Servant Room
⭕️CCTV Camera
⭕️Walls around the house
⭕️Rolling gate
⭕️Fully tiled
⭕️Hot water
⭕️2 Parking space
⭕️6 Celling fans and 1 AC
⭕Friendly neighbors
⭕Clear deeds
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
Luxury House for Sale In Piliyandala Kahathuduwa
කාමර: 4, නානකාමර: 3සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 35,000,000දින 38Modern House for Sale in Piliyandala Kahathuduwa
කාමර: 4, නානකාමර: 2සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 22,500,000දින 8Brand-New House For Sale - Piliyandala Kahathuduwa
කාමර: 4, නානකාමර: 2සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 29,000,000දින 24Brand-New House For Sale Piliyandala Kahathuduwa
කාමර: 4, නානකාමර: 2සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 29,000,000දින 15