කඩවත මීගහවත්ත
පර්චස් 20ක ඉඩම සමග දෙමහල් නිවස ලක්ෂ 178/= පමණයි
📍 ස්ථානය :- මීගහවත්ත, ගල්හේන පාර
🛣️ අඩි 20 පුළුල් මාර්ගය
━━━━━━━━━━━━━━━━━
🚀 කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 10යි
🌆 ප්රධාන නගර රැසකට පහසුවෙන් ළඟා විය හැක
🏠 නිවසේ විස්තර
🛏️ නිදන කාමර 06
🛁 බාත්රූම් 02
🍽️ කෑම කාමරය
👨🍳 මුළුතැන්ගෙය
━━━━━━━━━━━━━
💎 අනාගතයේ ඉහළ වටිනාකමක් අපේක්ෂා කළ හැකි අවස්ථාවක්
🆔 JOB ID: EE:ST-13472