නුවර පාරට 800m දුරින් කාපට් පාරට මුහුණලා සියලුම නාගරික පහසුකම් නල ජලය තෙකලා විදුලිය පුළුල් මාර්ග පහසුකම් සමග අඩුම මිලට බස් පාරට 150m කඩවත අඩිවේගි පිවිසීමට විනාඩි 10න් කාපට් මර්ගයට මුහුණලා අංග සංපූර්ණ සුපිරි නිවසක් සම්පුර්ණයෙන් ටයිල් අල්ලා සිවිලිම ගසා වට තාප්ප රොලර් ගෙට්ටු දාමා ඇත ගෘහ භාණ්ඩ සමග අඩුම මිලට මිල ගනන් සාකච්ඡා කල හැකිය