කඩවත,රම්මුතුගල ,බංගලාවත්ත පාර...
2017 වර්ෂයේ සාදන ලද දෙමහල් නිවස...නුවර පාරට 1.5km
පර්චස් 16.37
නිරවුල් ඔප්පු, coc සහතික , තෙකළා විදුලිය
නිදන කාමර 4,
Bathroom 2,
විශාල සාලය, සහිත කෑම කාමරය,
සේවක කාමරය,
ඉඩකඩ සහිත pantry,
finishing වහල,
කාර්යාලයක් පවත්වාගෙන යාමට හෝ ..වෙනම කුලියට ලබාදීමට දෙමහල් ගොඩනැගිල්ලක් ද සහිතයි. ගරාජය, වට තාප්ප දමා ඇත.කානු පද්ධතිය ක්රමවත්ව සකසා ඇත.
අඩි 20 ප්රවේශ මාර්ගය
නිවසට පැති දෙකකින්.
කාපට් මාර්ග..
මුදල් අවශයතාවය ඉකමනින් විකිනිමට.