ලක්ෂ 10ක් මිල අඩු කළා.... |කඩවත | ගනේමුල්ල පාරට 200M | වෙල්යායට මායිම් | දෙමහල් නිවස | පර්චස් 13.5 | 🛏️04 BR | 🚿 02 Bath|💰මිල – ලක්ෂ 220/-
පදිංචියටත් | ආයෝජනයටත් සුදුසු වටිනා නිවසක්! 🌟
📌 Reference Code :- 7511
📍 පිහිටුම:
🚍 කඩවත – ගනේමුල්ල ප්රධාන පාරට: 200M
⏱️ ගනේමුල්ල නගරයට: විනාඩි 5
⏱️ කඩවත නගරයට: විනාඩි 10
🚗 අධිවේගී මාර්ගයට: විනාඩි 10
🏘️ නිවසේ විශේෂාංග:
🔹 නිදන කාමර 4
🔹 බාත්රූම් 2
🔹 සාලය | කෑම කාමරය | මුලුතැන්ගෙය
🔹 බැල්කනිය | වැරැන්ඩාව | ගරාජය
🔹 වට තාප්ප සහ ගේට්ටු
🔹 CCTV පද්ධතිය
🚰 පහසුකම්:
✅ නල ජලය සහ විදුලිය
✅ අනුමත සැලසුම
✅ සින්නක්කර නිරවුල් ඔප්පු
✅ අඩි 10 පාරක් පිවිසුම
🌿 අලංකාර පරිසරයක ඉතා අගනා අවස්ථාවක්