කඩවත දෙල්ගොඩ බස් පාර ළඟම වාස්තු විද්‍යාවට අනුකූලව අලුතින් ඉදිකළ එක් දිනක් වත් පදිංචි නොවූ නිවස නිදන කාමර තුනයි, සාලය, කෑම කාමරය, පැන්ට්‍රිය සහිත කුස්සිය, බාත්රූම් 01, වාහන ගරාජය, වැරැණ්ඩාව, සම්පූර්ණ ටයිල්, පිණිසින් වහල, වටතාප්ප, ගේට්ටු, නල ජලය, විදුලිය සහිත අංගසම්පූර්ණ නිවස, පදිංචියට ඉතාම සුදුසු පරිසරයකි. බැංකු ණය කඩිනමින් ලබාගත හැකි පිරිසිදු ඔප්පු. ප්‍රාදේශීය සභාවේ පදිංචි වීමේ අනුකූලතා සහතිකය ද ලබාගෙන ඇත. ස්වභාවික විපත්වලින් තොර ප්රදේශයකි. අඩි තිහේ පුළුල් මාර්ගයකට මුහුණලා ඇත. කඩවත අධිවේගී පිවිසුමට 4km, කඩවත දෙල්ගොඩ බස් පාරට 100m, දෙල්ගොඩ නගරයට 3km, කොළඹ නුවර පාරට 4km, වර්ග අඩි 1200. පර්.07, ලක්ෂ 115, කරුණාකර ගැනුම්කරුවන් පමණක් අමතන්න.