කඩවත දෙමහල් නිවසක් විකිණීමට
කාමර 04 (02AC)
නාන කාමර 02 (උණු වතුර )
මුළුතැන්ගෙවල් 02 (ප්‍රැන්ට්‍රි කබඩ් 02)
තරප්පු පෙලවල් 02 (එකක් ලී) නිවාස දෙකක් ලෙස භාවිතා කල හැක
ජලය විදුලිය වෙන් වෙන් වශයෙන් ඇත
වාහන 6ක් පමණ ඉඩමෙහි නතර කල හැක
අඩි 20 තාර පාරට මුහුණලා ඇත
නුවර ප්‍රධාන පාරට 1.5km
ඇවිදින මංතිරුවට 800m
highway 3km
මිල ලක්ෂ 325/-
බ්‍රෝකර් මහතුන් අනවශ්‍යයි