කඩවත මහර නුගේගොඩ නිවසක් සහිත ඉඩමක් විකිණීමට 🏡️🏡️
📌️බැංකු ණය පහසුකම් ලබා ගත හැකිය.
🛑ගනේමුල්ල ප්‍රධාන පාරට 750m
🛑කඩවතට 2.5km
👉ඉඩමේ තක්සේරු වටිනාකමට අඩුවෙන්,හදිසි අවශ්‍යතාවක් සදහා ඉක්මනින් විකිණීමට ඇත.
👉පර්චස් 20
👉සාලය
👉කාමර 3
👉ටයිල් කර ඇත
👉මුලුතැන්ගෙය
👉බාත්රූම් 2
👉වට තාප්ප ගසා ඇත
👉 වාහන නැවතීමේ පහසුකම
👉විශාල ඉඩම
👉නිරවුල් ඔප්පු
🛑 පිටතින් annex එකක් ඇත.
♦️කාමර 2
♦️bathroom 1
🟥🟥ලක්ෂ 88/=
මිල ගනන් සාකච්ඡා කර ගත හැකියි.
අමතන්න
D & O Properties