කළුතර හොරණ පාරේ දොඩගොඩ හන්දියේ සිට 120m දුරින් කටුගහවත්ත පන්සල අසළ නිවස පිහිටා ඇත.
පර්චස් 26.5 ක නිවස කාමර 2, බාත්රූම් 1, කෑම කාමරය, කුස්සිය, වර්ග අඩි 1500යි.
පොල්, කොස්, පලතුරු ගස් ඉඩමේ වගා කර ඇත.
හොරණ නගරයට 7km.
කළුතර නගරයට 10km.
පිරිසිදු ඔප්පු.
විදේශ ගත වීම සඳහා ඉක්මනින් විකිණීමට.
මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
ලක්ෂ 65/-