පිරිසිදු ඔප්පු, අනුමත බිම් සැලසුම්, ගොඩනැගිලි, අනූකූලතා සහතික (COC) සහිත පර්චස් 14ක නවීන (Brand new) නිවස විකිණීමට. (මීගොඩ - වටරැක)
*) කොළඹ - අවිස්සාවේල්ල (A4) හයිලෙවල් පාරට 600m
කොළඹ - පාදුක්ක 125 ප්රධාන පාරට 600m.
*) පරන පාර - හයිලෙවල් පාරට122 හා 125 පාරට ආසන්නයෙන් නව නිවස
*) කාමර 04යි.
*) අංගසම්පූර්ණව Hot Water පහසුකම්ද සහිත නානකාමර 02යි
*) 1600 Total Square Feet
*) වායුසමනය කල නිදන කාමරය
*) වටතාප්ප සහ Remote Roller Door
*) Pantry cupboards (eco), Smart සින්ක්, Cooker hood, Cooker hob with Abans warranty.
*) 05 Ceiling Fans ± 02 remote Fans.
*) Latest LED Light Fittings.
*) Interlock ± Grass with Simple Landscaping
*සියල්ල අංගසම්පූර්ණයි*
මිල ලක්ශ 267/=යි