හෝමාගම මීගොඩ ලක්ශ 79ට , හයි ලෙවල් පාරට 2.5 km දුරින් , පර්චස් 7ක් සහිත අංගසම්පූර්ණ නිවස
⚠️️ දැන්වීම හොදින් කියවා ඇමතුම් ලබා ගැනීමට කාරුනික වන්න , එය ඔබෙත් මගෙත් කාලය ඉතිරි කරයි⚠️️
High Level පාරේ ගොඩගම හන්දිය පසු කර මීගොඩ පොලීසිය දෙසට යනවිට , නඩුහේන හතරමං හන්දියේන් ( වමට ) , ගාමිනී ජයසූරිය මාවතේ, පාසල් මාවතට මුහුනලා පිහිටි මෙම නිවසේ සිට 👉
✅ ගාමිනී ජයසූරිය මාවත නාවලමුල්ල බස් පාරට 600m ( ගේ ඉස්සරහින් බස් යන්නෙ නෑ, බස් පාරට 600m දුරයි )
✅ හයි ලෙවල් පාරට 2.5km ( නඩුහේන හන්දිය )
✅ ගොඩගම හංදියට 3.7km ( ලයනල් ජයසිංහ මාවතෙන් )
✅ හෝමාගම නගරයට 7.7km
✅ අතුරුගිරිය නගරයට 8.5km
✅ මාකුඹුර අධිවේගී පිවිසුමට 10km
පනාගොඩ නැගෙනහිර ග්‍රාමසේවා වසමේ පිහිටි මෙම නිවසට ආසන්නතම නගරය ගොඩගම නගරයයි (3.7km) බැංකු , සුපිරි වෙළදසැල් , රජයේ සහ ජාත්‍යන්තර පාසල් , ගෘහස්ථ ක්රීඩාගාර, කායවර්ධන මද්‍යස්ථාන ඇතුලු සියලු පහසුකම් සහිත නගරයකි !
පර්චස් 7 ක් සහිත ඉඩමේ ,
⭕ නිදන කාමර 02 ( 10'×12' ) , ( 10'×9' )
⭕ ආලින්දය
⭕ කෑම කාමරය
⭕ නාන කාමර 02
⭕ ඉඩ පහසුකම් සහිත මුලුතැන්ගෙය
⭕ ආලින්දය , කෑම කාමරය , මුලුතැන්ගෙය සහ නාන කාමර ටයිල් කර ඇත (නිදන කාමරවලට රතු සිමෙන්ති යොදා ඇත)
⭕ මුලු නිවසටම සිවිලිම් සවිකර ඇත.
⭕ ආරක්ශිත ගේට්ටු සමග , තාප්ප සහ දැල් මගින් මුලු නිවසම වටකර ඇත.
⭕ විදුලිය , නල ජලය සහ වතුර ටැංකියක්ද සහිතයි
⭕ නල ළිදක්ද සහිතයි
⭕ ගංවතුර ආපදා බලපෑම් කිසිවක් නොමැත
✅ නිරවුල් සින්නක්කර ඔප්පු
✅ දැනට ඉඩමෙ මිනින්දෝරු සැලසුම අනුමත කර නොමැත (මිලදීගන්නා දිනට අනුමත කර ලභාදිය හැකිය)
✅ නිවසට ඇතුල්වන ස්ථානයේ කුඩා බෑවුමක් සහිතයි.
✅ අවුරුදු 10ක් පමන පැරණි මෙම නිවස මේ වන විට සියලුම අලුත්වැඩියා කටයුතු සිදුකර අංගසම්පූර්ණ කර ඇත.
✅ මෙම නිවස කුලියට ලබාදීමෙන් රු 25,000/= ක මාසික කුලියක් ලබා ගැනීමට හැක.
විකුණුම් මිල ලක්ශ 79 යි 👈
( 7900,000/= )
( 7.9M )
මිල ගනන් සාකච්චා කරගත හැක!
⛔ අත්පිට මුදලට විකිණීම පමණි ( බැංකු ණය ගැන විමසීම් නොකරනමෙන් කාරුනිකව ඉල්ලා සිටිමි)
🚫 බ්‍රොකර් වරුන් ඇමතීමෙන් වලකින්න 🚫
⚠️️ දැන්වීම හොදින් කියවා ඇමතුම් ලබා ගැනීමට කාරුනික වන්න , එය ඔබෙත් මගෙත් කාලය ඉතිරි කරයි⚠️️
වැඩිදුර විස්තර සදහා මෙම දුරකථන අංකයට අමතන්න 👇
(Call or WhatsApp)
⛔ බ්‍රෝකර්වරුන් ඇමතීමෙන් වලකින්න ⛔
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

House for Sale In Meegoda, Dampe (Homagama, Colombo)
කාමර: 3 | නානකාමර: 1කොළඹ, විකිණීමට ඇති නිවාසරු 16,500,000මාසය 2
4 Bedrooms House for sale in Homagama Meegoda
කාමර: 4 | නානකාමර: 2සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 19,200,000දින 23
Homagama Meegoda land for sale
6.2 පර්චස්AUTH AGENTකොළඹ, ඉඩම් ඇති නිවාසරු 599,000 පර්ච් එකකටමාසය 1
Homagama Meegoda land for sale
6.4 පර්චස්AUTH AGENTකොළඹ, ඉඩම් ඇති නිවාසරු 595,000 පර්ච් එකකටමාසය 1