House For Sale in Homagama Mahinda Mw
හෝමාගම මහින්ද මාවත 697/698 බස්පාරට 300 m දුරින්
පර්ච් 10ක අංගසම්පුර්න තනිමහල්නිවස විකිිනිිමට ඇත.
👉ඉඩපහසු සහිත නිදනකාමර 3.
👉store room 1
👉 bathroom 1
👉 පිටතින් සේවක වැසිකිලිය.වාහන 2 ක් නැවැත්විිමේ පහසුව.
කාපට් කරන ලද පිවිසුම් මාර්ගය.plan අනුමැතිය.
හෝමගම නගරයට 2km (138 බස්පාරට) අතුරුගිරිය, හෝමාගම, කොට්ටාව නගරවලට ඉක්මනින් ලගාවිිමේ හැකියාව.
පාසැල්,පාමසි,බෙහෙත්සාලා,ආපනසාලා,ෆුඩ්සිටි නිවසආසන්නව පිහිටා ඇත.
නලජලය විදුලිය ඇතුලු සියලු පහසුකම් සහිතයි.
Price :- 15 000 000
මිල සාකච්චා කර ගත හැක.