නිදන කාමර 3, උණු වතුර සහිත නාන කාමර 2, වර්ග අඩි1350ක තනි මහල් නිවස, උසස් ප්‍රමිතියේ ටයිල් යෙදූ පදිංචියට ඉතාමත් යෝග්‍ය පෙදෙසක පර්චස් 8.3ක ඉඩමේ ඉදි කර ඇත.ප්‍රවේශ මාර්ග අඩි 20ක් පළල. කාපට් කර ඇත. විදුලිය, නල ජලය හෝමාගම නගරයට 2 කි. මී, අධිවේගී මාර්ග පිවිසුමට 2 km. ජනප්‍රිය පාසල්, හෝමාගම රෝහලට 1km. සුපිරි වෙළඳසැල්. ෆාමසි, උසස් නේවාසික පරිසරය, නිරවුල් ඔප්පු, අනුමත ප්ලෑන්, COC ඇත. මිල සාකච්ඡා කර ගත හැක.