🏠හෝමගම හල්බරාව නිදහස් නිස්කලංක පරිසරයක පදිංචි නොවූ අංගසම්පූර්ණ නවීන නිවස විකීනීමට තිබේ
- පර්චස්14
- කාමර 3 ;
බාත් රූම් 1
ආලින්දය
- වාහන නවතා තැබීමේ පහසුව
.
- පැන්ට්‍රි කබඩ් සහිත කුස්සිය..
- සම්පූර්නයෙන්ම ටයිල්කර සිවිලිම ගසා ඇත.
- ප්ලෑන් අනුමතයි
- ජල විදුලිය සහිතය
මායිම් බිත්ති නැත
අඩි 20 පාර
වට තාප්ප රෝලර්ඩෝ ගේට්ටු
.
- 🏠️🏠️හෝමගම හල්බරාව බස් පාරට 500m
315 පාදුක්ක -- හොරන බස් පාරට 650m
280,,,,මහරගම හොරන බස් පාරට 1km
මහින්ද රාජපක්ෂ විද්‍යාලයට සහ NSBM කැම්පස් එකට 4km
වටරැක දුම්රිය ස්ථානයට 5 km
-,
🏦 බැංකු ණය පහසුකම් ලබාගත හැක.
මිල ලක්ෂ 157/= සාකච්ඡා කර ගත හැක.