MM AD 248
💁♂️ විශ්වාසය පළමු කොට ඔයාගේ හීනයට පාර කියන හරිම තැන.🤷♂️
😍 2025 නව වසරට පිය නගද්දි ඔයාගේ නිවාස හීනයට ජීවය දෙමින් අප විසින් හෝමාගම කිරිවත්තුඩුව රයිගම් ආයතනය අසල ඉදිකර වැඩ අවසන් කළ අංගසම්පුර්ණ නවීන නව අලංකාර හුරුබුහුටි නිවස විකිණීමට.
🤷♂️ ඔයාලට පුලුවන් ඇවිල්ලා මේ නිවස පරීක්ෂා කරලාම මේ නිවස පරීක්ෂා කරලම තීරණය කරන්න මෙහි ඇති ගුණාත්මක බව.
🏞️ ඉඩම
🔶 පර්චස් 6.5
🔷 බිම් සැලැස්ම අනුමත කර ඇත.
🔶 නිරවුල් ඔප්පු.
🔷 පුලුල් තාර යෙදු මාර්ගය
🏡️ නිවස
🔷 වර්ග අඩි 1200කි.
🔶 නිවාස සැලසුම් අනුමත කර ඇත.
🔷 අනුකූලතා සහතිකය ඇත. ( COC )
🔶 නිදන කාමර 03
🔷 නාන කාමර 02
🔶 සාලය
🔷 කෑම සාලය
🔶 මුලුතැන්ගෙය
🔷 ගරාජය
🔶 වෙරෙන්ඩාව
🔷 පැන්ට්‍රි කබඩ්
🔶 විද්‍යුත් රෝලර් ගේට්ටුව
🔷 උද්‍යාන අලංකාරණය
🔶 අලංකාර විදුලි බුබුලු
🔷 විදුලි පංකා
🚍 280 මහරගම හොරණ බස්පාරට 800m
🚍 128 කොට්ටාව තලගල බස්පාරට 800m
🏟️ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට 4.5km
🏬 දියගම තොරතුරු තාක්ෂණ පීඨයට 4.5km
🏫 NSBM හරිත සරසවියට 05km
🏫 මහින්ද රාජපක්ෂ ජාතික පාසලට 05km
🚘 හෝමාගම නගරයට 5.5km
🚘 කොට්ටාව අධීවේගි පිවිසුමට 8.5km
🚘 කහතුඩුව අධීවේගි පිවිසුමට 07km
🏬 කොට්ටාව නගරයට 10km
💰 මිල
💵 ලක්ෂ 145 කි
🙂 පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
💪 බැංකු ණය සදහා අයදුම් කරන අය සදහා අවශ්‍යය සියලු ලියකියවිලි නිරවුල්ව ඇත.