හිමිකරු විදෙස්ගත වන බැවින්, හෝමාගම අංගසම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට
✅හෝමාගම මහා විද්‍යාලයට නුදුරින් පිහිටා ඇත
✅ඉඩම පර්චස් 12 යි
✅සින්නක්කර ඔප්පු සහ සියලූම අනුමැතීන් සහිතයි.
බිම් මහල -
සාලය
නිදන කාමර 1(ඇටෑච් බාත්රූම් සහිත)
කුස්සිය
නාන කාමර 1
උඩු මහල -
නිදන කාමර 4
ටීවී රූම්
නාන කාමර 1
බැල්කනිය
අමතර කුස්සිය හා වැසිකිලිය නිවස පිටුපසින් නිමවා ඇත.
✅විදුලිය. නල ජලය හා ලිං ජලය.
✅හෝමාගම - අතුරුගිරිය පාරට මීටර් 220
✅හයිලෙවල් පාරට කිලෝමීටර 1.5 යි
✅කොට්ටාව අධිවෙීගී පිවිසුමට කිලෝමීටර 3 යි
✅හෝමාගම දුම්රිය ස්ථානයට මීටර් 800
✅Cargills foodcity මීටර් 500 දුරින්
මිල රු. 25,800,000/- (ලක්ෂ 258)
(මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
බ්‍රෝකර් වරු ඇමතීමෙන් වලකින්න
Due to the owner's relocation abroad, a complete two-story house is available for sale.
✅ Located close to Homagama Maha Vidyalaya.
✅ Land area: 12 perches
✅ Clear deeds and all necessary approvals in place.
Ground Floor:
Living room
1 bedroom (with attached bathroom)
Kitchen
1 bathroom
Upper Floor:
4 bedrooms
TV room
1 bathroom and balcony
Additional kitchen and toilet have been constructed at the back of the house.
✅ Electricity, pipe water, and well water available.
✅ 220 meters from Homagama - Athurugiriya Road
✅ 1.5 kilometers from the High Level Road
✅ 3 kilometers from the Kottawa Expressway entrance
✅ 800 meters from Homagama Railway Station
✅ 500 meters from Cargills Food City
Price: LKR 25,800,000/- (258 lakhs)
(Price negotiable)
Please refrain from contacting brokers.
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
House For Sale In Halbarawa Homagama (Godagama)
කාමර: 3, නානකාමර: 2කොළඹ, විකිණීමට ඇති නිවාසරු 8,500,000දින 38Single House for sale in Homagama Godagama
කාමර: 3, නානකාමර: 2සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 19,000,000දින 36Two-Storey House For Sale in Godagama, Homagama
කාමර: 4, නානකාමර: 3සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 29,000,000දින 49Land For Sale In Homagama , Godagama
22.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 700,000 පර්ච් එකකටදින 32