පර්චස් 23.දොඩන්දූව
පැහැදිලි තනි අයිති ඔප්පුව,ජල විදුලි පහසුකම්
ගාල්ල කොලඹ ප්රදාන මාර්ගයට මුහුනලා අඩි 15ක දුරින් ඇත
පිවසුම් මාර්ගය අඩි 4කී
නැවත අලුත් වැඩියා කල නිවසකී
විශාල නිදන කාමරයක්,සාලය,මුලුතැන්ගෙය,නානකාමරය
ඉඩමේ පිහිටි ලිඳ,පොල් ගස් 5
ජනෙල් දොරවල් ඇන්ටික් තත්වයේ ඇත
වැඩිදුර තොරතුරු සඳහා අමතන්න