හංවැල්ල ආටිගල මාර්ගයේ දෙවන ඉඩම 🛣️📍
අංග සම්පූර්ණ නිවස සමග 🏡✨ පර්චස් 8.5/ යි .
ලක්ෂ 155 /- යි 💰
ප්රදේශයේ වටිනා මිලට 🔥
නිවසේ විශේෂාංග 🏠
සාලය 🛋️
කෑම කාමරය 🍽️
නිදන කාමර - 3 🛏️🛏️🛏️
මුලුතැන්ගෙය 🍳
බාත්රූම් - 1 🚿 ( පිටත - 1 ) 🚻
වට තාප්ප ගේට්ටු සහිතයි 🚪🔐
ජල 💧 / විදුලි ⚡ පහසුකම්
අඩි 12 පිවිසුම් මාර්ග 🛣️
Interlock යෙදූ අලංකාර ගෙවත්ත 🌿🌼
අනුමත ලියකියවිලි 📑✅
හංවැල්ල low level පාරට 1.5 km 📍
හංවැල්ල නගරයට 6.6 km 🏙️
ආටිගල පාරට 10 m 🚶♂️
Ref - DU - 11303 / 2 🗂️