කොළඹ 14 ග්රෑන්ඩ්පාස් හි නිවස විකිණීමට ඇත
=====================================
🔰 ස්ථානය - 134/10 විහාර මාවත, ග්රෑන්ඩ්පාස්, කොළඹ 14
🔰 ඉඩමේ ප්රමාණය - පර්චස් 2
🔰 නිවසේ ප්රමාණය - වර්ග අඩි 540
🔰 නිදන කාමර - 01
🔰 නාන කාමර - 01
🔰 මුළුතැන්ගෙය
🔰 සා ලය
🔰 ත්රිරෝද රථ සහ බයිසිකල් සඳහා වාහන නැවැත්වීමේ පහසුකම්
🔰 නුවර පාරට පයින් යන දුර
🔰 අධිවේගී මාර්ග පිවිසුමට පයින් යන දුර
🔰 ග්රෑන්ඩ්පාස් නගරයට කි.මී. 1
🔰 8,500,000/= (සාකච්ඡා කළ හැකිය)
📞 වැඩි විස්තර සඳහා අමතන්න.
House for Sale in Grandpass Colombo 14
===================================
🔰 Location - 134/10 Vihara Mawatha,grandpass, Colombo 14
🔰 Land Size - 2 Perches
🔰 House Size - 540sq.Ft
🔰 Bedrooms - 01
🔰 Bathrooms - 01
🔰 Kitchen
🔰 Hall
🔰 Parking Availabel for Three Wheel and Bike
🔰 Walking Distance to Kandy Road
🔰 Walking Distance to Highway Entrance
🔰 1km to Grandpass Town
🔰 8,500,000/= (negotiable)
📞 Call for more details