🏡 House for Sale in Gonapola (SSPH-312)
🟢 Address - Jayakodi Mw, Gonapola.
🟢 Land Size - 10 Perches
🟢 Bedrooms - 03
🟢 Bathrooms - 02
🟢 Living Room
🟢 Kitchen
🟢 Sq Ft - 3000
🟢 Fully tiled
🟢 Two entrance
🟢 CCTV
🟢 Hot water
🟢 Main entrance with roller gate
🟢 To Kahathuduwa high way entrance -8 mintues
🟢 To Colombo 30 mintues
🟢 To Horana 12 mintues
🟢 To Panadura 20 mintues
🟢 Area free from floods and natural disasters
🟢 Free and Peaceful Environment
🟢 Price is negotiable
🟢 Clear Deeds
-------------------------------------------------------
🏡 ගෝනපොල නිවසක් විකිණීමට ඇත (SSPH-312)
🟢 ලිපිනය - ජයකොඩි මාවත, ගෝනපොල.
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 10
🟢 නිදන කාමර - 03
🟢 නාන කාමර - 02
🟢 විසිත්ත කාමරය
🟢 මුළුතැන්ගෙය
🟢 වර්ග අඩි - 3000
🟢 සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත
🟢 පිවිසුම් දෙකක්
🟢 CCTV
🟢 උණු වතුර
🟢 රෝලර් ගේට්ටුවක් සහිත ප්රධාන පිවිසුම
🟢 කහතුඩුව අධිවේගී පිවිසුමට - මිනිත්තු 8
🟢 කොළඹට - මිනිත්තු 30
🟢 හොරණට - මිනිත්තු 12
🟢 පානදුරට - මිනිත්තු 20
🟢 ගංවතුර හා ස්වාභාවික විපත් නොමැති ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු