House For Sale In Ganemulla
ගණේමුල්ල නගරයට ආසන්න සුන්දර වටපිටාවක් සහිත අලුතින් ඉදි කරන ලද පළමු මහල අංගසම්පූර්ණ කර ඇති දෙමහල් නිවස විකිණීමට...
*ඉඩමේ ප්රමාණය පර්චස් 10
*නිදන කාමර 02
*නාන කාමර 01
*විදුලිය සහ ළිං නල ජලය ඇත.
*වාහන 02ක් නැවැත්වීමේ ඉඩ
*ගේට්ටුව සහිතව වට තාප්පය
නිවසේ සිට දුර ප්රමාණයන්
+ගණේමුල්ල නගරයට 400m
+ගණේමුල්ල දුම්රියපලට 750m
+කඩවත නගරයට 4Km
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න...