ගම්පහ ගණේමුල්ල කඩවත පාර කළුවල හන්දිය
නුගහේන මාවතේ පිහිටි අංගසම්පූර්ණ නිවස හා
පර්. 37.5 ඉඩම විකිණීමට.
තවද පොල් කෙසෙල් ආදී ගස් වලින් සමන්විතයි.
කඩවත පාරට මීටර 50 ක් පමණි. පිරිසිදු ඔප්පු.
මුලු වටිනාකම ලක්ෂ 149.95 ක් (එක්කෝටි හතලිස් නමලක්ෂ අනූපන්දහසක්) පමණි.
මිල ගණන් සාකච්චා කර ගත හැකිය