ගම්පහ ඔරතොට පාරේ පිහිටි අඩක් නිම කරන ලද නිවසකි.
නිදන කාමර දෙකකින් සහ නානකාමර එකකින් සමන්විත මෙම නිවස උඩුමහලු නිමකොට නොමැත.
ඉතාමත් නිස්කලංක සහ වැදගත් නිවාසික වටපිටාවකින් යුත් ප්රදේශයක මෙම නිවස ගොඩනගා තිබේ.
මෙම නිවසට දැනට බැංකු ණයක් ලබාගෙන තිබේ.
ප්රවේශ මාර්ග අඩි විස්ස.
ගම්පහ නගරයට. 2.5km
කොළඹ නුවර ප්රධාන පාරට. 2.5km
A semi-finished house located on Orathota Road, Gampaha.
This house consists of two bedrooms and one bathroom. The upper floor is not finished.
This house is built in a very quiet and important residential area.
A bank loan has been obtained for this house.
Access roads are 20 feet.
To Gampaha town. 2.5km
To Colombo-Kandy main road. 2.5km
More information call us derana properties company
Mobile -